වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයේ තීරණයක්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය අද (08) පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ (07) පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමීමට තීරණය කළා…