රෝහලින් පිටත්වීමට පාප් වහන්සේට අවසර
මසකටත් වැඩි කාලයක් රෝමයේ ජිමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව 88 හැවිරිදි පාප් වහන්සේ අද (23) දිනය තුළදී රෝහලෙන්…