ඇමරිකාවේ දැවැන්ත විරෝධතාවයක්
සංක්‍රමණික වැටලීම් වලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොස් ඇන්ජලීස්, සැන්දියාගේ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස්…