Tag: america

ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල ඇමරිකානු ජනපති සංචාරයක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්හි ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව් ගින්නෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශ රැසක් මෙහිදී ඇමරිකානු ජන්ධිපතිගේ…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චන්ග් අතර හමුවක් පවත්වා තිබෙනවා .ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදීයි . මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් හා ජනමාධ්‍ය…

ඇමරිකාවේ ලැව්ගින්න තවත් පළාතකට

බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි. මේ ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක…

ඇමරිකාවේ TikTok තහනමත් ඉවතට

පසුගියදා ඇමරිකාවේ තහනම් වූ TikTok යෙදවුමට පිවිසීමට එරට ජනතාවට නැවත හැකි වී තිබෙනවා. එරට විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.…

ලෝක බලවතා දිවුරුම්දෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිත බවයි. වොෂිංටනයට පවතින අධික…

සෙසු රටවල් කළඹමින් චීනය බලවතෙකු වෙයි

චීනය ආර්ථික අතින් සහ කලාපීය වශයෙන් සන්නද්ධ වීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ඇමරිකානු හිතවාදී රටවල් චීනය සමඟ නොරිස්සුම් සහගත බවක් පෙන්නුම් කරන බව වාර්තා වනවා. එමනිසා ඉන්දීය සාගරය කේන්ද්‍ර කොටගෙන නව…