යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් ඇරඹෙන දිනය ප්‍රකාශයට පත් කරයි
යාපනය හා තමිල්නාඩුව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 30වනදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. ඉන්ඩිගෝ ගුවන් සමගම…
යාපනය හා තමිල්නාඩුව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 30වනදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. ඉන්ඩිගෝ ගුවන් සමගම…
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල අද (05) නිවේදනය කර තිඛෙනවා. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සදහන් කළේ ඒ අනුව වියළි වී, නාඩු වී, වී අලෙවි මණ්ඩලය…
මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාර ප්‍රමාණය මේ වසරේදී ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඊයේ (01) කුරුණෑගල පැවති ජන හමුවකට එක වෙමින්. එහිදී…
ලබන මස 2වනදා අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි ප්‍රකාශ කළා. ඒ ඇමරිකාව සමඟ ඇති කරගත් සම්බන්ධතාවයෙන්…
නැගෙනහිර, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නැගෙනහිර, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට…