පුංචි ඡන්දයට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධව නිවේදනයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය කරුණු 11කින් සමන්මිතයි. කිසියම් අපේක්ෂකයෙක් නාමයෝජනා පත්‍රයේ අත්සන්…