Tag: anura

සිංහල අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත්වීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටලු සහගත තත්ත්වය සඳහන් කරමින්. එම ලිපියේ…

ඩලස් අලහප්පෙරුමගෙන් ජනපතිට ලිපියක්

නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාමයෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.…

මහ මැතිවරණයේ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට නඩු

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම…

නියෝජ්‍ය අමාත්‍යවරුන් 29ක් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.