මාලිමාව ජයග්‍රණය කළ පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන…