ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවර-එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම…
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානය දැනුම් දී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය…
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අද (06) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…