හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 270ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ ගුවන්තොටුපළ හන්දිය අසන්නයේදීයි. ගල්කිස්ස පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම…