හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 680ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගංගොඩවිල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…