Tag: arrested

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 910ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සෙවනගල 7 කණුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන 07 කණුව ප්‍රදේශයේ…

ගජමුතු යැයි සැකකරන සත්ත්ව කොටස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 40ක පමණ මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගජමුතු යැයි සැකකරන සත්ත්ව කොටස් 04ක් සමඟ සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චීන වරාය පොලිස් වසමේ ධාන්‍යාගම හන්දියේදීයි.…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේදීයී. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…

මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹගල්ලේ වත්ත ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන තලාගංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඟුරුකඩේ හන්දිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර මහා සාන්දියාගු මාවතේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 15 ප්‍රදේශයේ…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර 185 වත්ත ප්‍රදෙශයේදීයි. ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 07ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ඉන්ධන පිරවුම්හල අසලදීයි. පොලීසිය සඳහන් කළේ…

මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පහළගිරිබාව ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන පහළගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…

පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් පුරවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (14) පුජා භාණ්ඩ හා කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹගල්ල තැරෑල ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා…