Tag: arrested

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ ඕඩියන් හන්දියේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු…

නීති විරෝධීව මෙරටට ගෙන්වූ ඉඟුරු තොගයක් සමග සැකකරුවන් 4ක් පොලිස් දැලේ

තීරුබදු රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදීයි. කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 285 මිලිග්‍රෑම් 720ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (30) පුබුදුගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු…

ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විකිණීමට සූදානම් කර තිබූ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක් වූ ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක පොලිස් වසමේ ඇවරියවත්ත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (27) කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්…

දුම්රිය ඊ ටිකට්පත් මාෆියාවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශිකයන්ට අධික මිලකට දුම්රිය ටිකට්පත් විකිණීමේ ජාවාරමක් සම්බන්ධව පසුගිය සතියේදී වාර්තා වුණා. ඒ සම්බන්ධව විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අතර එමගින් එක්අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්…

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . පසුගිය 2014 වසරේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන්…