නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 260ක් සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරුගිරිය පොලිස්වසමේ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමේදීයි. අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී…