Tag: attack

ගාසා තීරයේ පිළිකා රෝහලකට ප්‍රහාරයක්

ගාසා තීරයේ ඇති එකම විශේෂිත පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන හිස්ව තිබූ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඊශ්‍රායලය විසින් විනාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඉතා දරුණු අපරාධයක් බව…

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක්

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය…

සිරි­යාවේ යළි සිවිල් ගැටුම් පැති­රෙයි

සිරි­යානු රජයේ හමු­දාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිත­වාදී සන්නද්ධ කණ්ඩා­යම් අතර ගැටුම් උත්සන්න වී රට පුරා සිවිල් යුද්ධ­යක් ව්‍යාප්ත වී තිබෙනවා. බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර­ගත් සිරි­යානු මානව හිමි­කම් නිරී­ක්ෂණ…

වන අලි පහරදීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට

වන අලි පහරදීමකින් පෙර පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. ඒ පොළොන්නරුව නිකපිටිය ප්‍රදේශයේදීයි. ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක් වන කාන්තාවක්. නිවස පිටුපසට ගොස් සිටි අවස්ථාවේ ගෙවත්තේ රැඳී සිටි වන අලියා…

මුල්ලේරියාවේ හදිසි ගින්නක් හටගනියි

රෝහල පාර අංගොඩ ලිපිනයේ වෙළඳසැලක ඊයේ (09) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්නෙන් දේපළ හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,…