ගාසා ප්රතිසංස්කරණයට අරාබි රටවලින් ඩොලර් බිලියන 53ක සැලසුමක්
මිලියන 2කට අධික පලස්තීනුවන් ඉවත් කර ගාසා තීරය අත්පත් කරගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුමට එරෙහිව අරාබි රටවල් විසින් ගාසා තීරයට ඩොලර් බිලියන 53ක විකල්ප ප්රතිසංස්කරණ සැලසුමක් අනුමත කර තිබෙනවා. ඒ ඊජිප්තුවේ…