අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 270ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදීයි. කොළඹ උතුර අපරාධ කොට්ටාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද…