මෙරට නිෂ්පාදිත විශාලතම ධිවර යාත්‍රාව දියඹට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අඩි 80ක් දිග විශාලතම ධීවර යාත්‍රාව ඊයේ (04) දියත් කර තිබෙනවා. ඒ දික්ඕවිට ධීවර වරායේදීයි. Danusha Marine සමාගම මඟින් සෝමාලියානු ඇණවුමකට අනුව නිෂ්පාදනය කර තිබෙනවා.