පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 13දෙනෙක් ජීවිතක්‍ෂයට
පාකිස්තානයේ ප්‍රාන්ත දෙකක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරමාලාවකින් හමුදා සෙබළුන් 13දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වී ඇති බවත් තවත් සෙබළුන් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බලුකිස්තානයේ සිදුවූ බෝම්බ…