යුධ හමුදා නිල ඇඳුම් කොටස්, ව්‍යාජ ලේඛන සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
යුධ හමුදා නිල ඇඳුම් කොටස්, ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බංගම පොලිස් වසමේ බෝපිටිය ප්‍රදේශයේදීයි. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන…