Tag: breaking news

පූජ්‍ය අතුරලියේ රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රතන හිමියන්ට වරෙන්තු නිකුත් වී තිබෙන්නේ 2020 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික…

රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව කොළඹ මහ…

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ ලබන 28වනදා දක්වායි. මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ කොළඹ…

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

සිරියාවේ ඕතඩොක්ස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 63දෙනෙක් තුවාල ලබා ඇති…

වායු බැලූනයක් කඩා වැටීමෙන් 08කට දිවි අහිමිවෙයි

බ්‍රසීලයේ වායු බැලූනයේ කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බැලූනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති…

ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය දැන් සාමය ඇති කර ගත…

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකරව පත්කර තිබෙනවා. ඔහුට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති අතර පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ…

දිස්ත්‍රික්ක 16ක් පුරා ඩෙංගු මර්ධන සතියක්

ලබන 30වනදා ජුලි මස 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධ ඒකකය තීරණය කර තිබෙනවා. පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ…

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් අද (18) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. ඒ රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදීයි. එම අනතුරින් තුවාල ලැබූ 23දෙනෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත්…

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක්ට අධික පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති…