Tag: breaking news

අගමැතියගෙන් වෙසක් දිනයට පණිවිඩයක්

අගමැතියගෙන් වෙසක් දිනයට පණිවිඩයක් රට නිවැදි පරිවර්තනයකට යොමු කරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා සිය…

රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩට ඇප

පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු 7ක් නිකුත් කර තිබිය දී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී…

වෙසක් පොහොයට දන්සල් 8,712ක්

වෙසක් පොහොය නිමිති කර ගනිමින් රට පුරා දන්සල් 8,712ක් ලියාපදිංචිව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දන්සල් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර…

පොසොන් පින්කම් මාලා ගැන විශේෂ සාකච්ඡාවක්

සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් මාලාව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සව මාලාව සඳහා පැමිණෙන…

විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරයි

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඔ කොටුව සහ බදුල්ල අතර…

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.88ක් ලෙස සටහන්…

යුපුන් අද පිටියට

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලිය වෙනුවෙන් අද (09) එක්වීමට නියමිතව තිබෙනවා. ඒ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්ව…

ඇමරිකාව ශ්‍රී ලංකාවට ආරාධනයක් සිදු කරයි

අපනයන සඳහා පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඉදිරි අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභියෙක් අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි. මේ අතර ඔහු විසින් රචිත…

පාස්පෝට් සේවාව හෙට සිට වෙනස් වෙයි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සැපයීම හෙට සිට අප්‍රේල් 17වනදා දක්වා සීමිත කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දිනවලදී ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න…