චීනයෙන් විශේෂ ඉල්ලීමක්
ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු…
ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ උදා වූ අලුත් අවුරුද්ද සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිස ඉහළයාම හේතුවෙන්. ගැලණිගම සහ දොඩංගොඩ අතර…
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ (10) ඇමරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක වාර්තා වූ ඉහළම අගය මෙය බවයි. චීනය සහ…
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය 9වනදා පැවැත්වුණා.…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අදාළ නඩුව ඊයේ (10) අනුරාධපුර මහේස්ත්‍රාත්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වාරිකයේ සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡා වටය අද (11) අවසන් වීමට නියමිතව තිබෙනවා, මෙම සකච්ඡා වෙනුවෙන් IMF නියෝජිතයන් සතියක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා…
ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ…