කටුනායක සිට මාකුඹුරට බස් රථ සේවාවක්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම බස් රථ කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම බස් රථ කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ…
අද (10) සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 204,050ක් ලෙස සටහන් වුණා. කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 142.65කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,811.36ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…
මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් අද (09) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී එලෙස දිවුරුම් දී…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දුන් කාලය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර ඇති…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (09) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සබරගමුව සහ දකුණු…