Tag: breaking news

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.46ක් ලෙස…

ක්ලීන් ශ්‍රී ලංකා ගැන දෙදින විවාදයක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. . ඒ අනුව ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය…

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඒ සඳහා මේ වන විටත් මූලික…

2025 වසරේදී 8,000කට දකුණු ‍කොරියානු රැකියා

2025 වසරේදී ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසක් සඳහා දකුණු ‍කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ දකුණු කොරියාවේ…

උතුරු මැද පළාත් විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් ගුරුවරයෙක්ගේ වැඩ තහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි…

බොරතෙල් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල 0.57%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහි මිල ඩොලර්…

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ඇරඹෙයි

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ඇගයීම් කටයුතු නිමකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල…

පොලීසියේ ඉහළ පුටු 11කට හදිසි ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11දෙනෙක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි. ඒ අනුව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග…

ලොස් ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ pacific palisades ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය අක්කර 20 සිට 1,200 දක්වා…

ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව…