Tag: breaking news

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) මිලිමීටර් 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින්…

කොළඹ පුරපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති…

ඉන්දීය නළු මෝහන්ලාල් ශ්‍රී ලංකාවට

ඉන්දීය අධ්‍යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය 14වනදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු ශ්‍රී ලංකන් ගුවන්…

කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වන විට පැවැත්වෙනවා. ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ…

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර සාමය කඩිනමින් පැමිණෙනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින…

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය…

ඉන්දියාවේ පාලමක් කඩා වැටෙයි

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් තවත් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරුන් පුද්ගලයින් 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි. එමෙන්ම…

ඉරානයේ IRGC බුද්ධි අංශ ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරයක් හමුවේයි. ඔහුගේ නියෝජ්‍ය නිලධාරි හසන් මොහාකික් සහ බුද්ධි අංශ…