2025 වසරේදී 8,000කට දකුණු කොරියානු රැකියා
2025 වසරේදී ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසක් සඳහා දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ දකුණු කොරියාවේ…
2025 වසරේදී ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසක් සඳහා දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ දකුණු කොරියාවේ…
උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල 0.57%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහි මිල ඩොලර්…
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ඇගයීම් කටයුතු නිමකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල…
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11දෙනෙක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි. ඒ අනුව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ pacific palisades ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය අක්කර 20 සිට 1,200 දක්වා…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව…
මෙම මාසයේ මුල් දින 5 තුළ විදෙස් සංචාරකයන් 39,415දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් රුසියාවෙන් පැමිණ ඇති බවයි. එම සංඛ්‍යාව 6,481ක්. එමෙන්ම ඉන්දියාව,…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 23.96කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,854.64ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල…