ටිබෙට් රාජ්‍යයේ ඇති වූ භූ කම්පනයෙන් 53ක් ජීවිතක්ෂයට
චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයේ අද (07) රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 53දෙනෙක් ජීවිතක්ෂයට…