Tag: breaking news

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.07ක්…

නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැක ගැනීමට හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. ඔහු සඳහන් කළේ එම උල්කාපාත වර්ෂාව Quadrantids නමින්…

දකුණු කැලිෆෝනියාවේ ගුවන් අනතුරක්

දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ…

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මියයයි

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගොස් ඇති…

ලුණු ආනයනයට ටෙන්ඩර් කැඳවයි

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව අද (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. රට තුළ පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන්…

සෞඛ්‍යට වැඩිම මුදල මෙවර අය වැයෙන්

සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලබාදුන් වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ඇට මිදුලු‍ බද්ධ කිරීමේ ළමා ඒකකය විවෘත කිරීමේ…

වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද (03) සිට තාවකාලිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද ඌව පළාතේත් අම්පාර…

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට

සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පසුගිය 31වනදා එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. ශ්‍රී…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම්…

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවයි

ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට…