නව වසර වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
2025 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථ වාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය,…
2025 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථ වාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය,…
කොලඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 291.79කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 15,827.39 ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම…
2025 වසරේදී පාසල් පැවැත්වෙන දින ගණන සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව වසරකට පාසල් පවත්වන දින 210 ලබන වසරේ සිට දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි…
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ගමනාගමනයට සීමා වන බව පොලීසිය පවසනවා. කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් මෙම තාවකාලික…
මෙම වසරේ ගත වූ කාලය තුළ වන අලි 350දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වෙඩි තැබීම්වලින් බවයි. එම සංඛ්‍යාව වන 70කට…
බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොළවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ…
මේ වන විට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ පවසනවා. ඒ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 43,000ක් බවයි වාර්තා…
විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී එම ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. සැකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය…
ඉරානයේ බන්දාර් ලෙන්ග් ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගල්ෆ් වරාය නගරයේ පොලිස් මූලස්ථානය පිටතදී නාදුනන…
පසුගිය සතියට සාපේක්ෂව අද (29) දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන…