ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්
පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය අවසානයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.60ක් දක්වා 1.41%කින් ඉහළ ගොස් ඇති බවයි…
පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය අවසානයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.60ක් දක්වා 1.41%කින් ඉහළ ගොස් ඇති බවයි…
පුද්ගලයන් 181දෙනෙක් රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 28දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ගුවන් යානය තායිලන්තයේ…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය…
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මඟින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර,…
වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. ඒ ඉහළ යන වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වෙනුවෙන්. බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්…
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් ව්‍යාපාරිකයෙක්ගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පිලිපීනයේ මින්දනාඕ දූපතේ රික්ටර් මාපක 5,7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූකම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි. ඉන් සිදු වූ ජීවිත හෝ…
මගී ප්‍රවාහන බස් රථ වෙනුවෙන් ලබා දී තිබෙන ප්‍රමිතිය නිසි පරිදි යාවත්කාලීන කර ඒ සම්බන්ධ නීතිය දැඩි කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. පසුගිය දිනවල අනතුරට පත්වූ පෞද්ගලික…
උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය…
ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට ලබන 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එය ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව අද සිට 31වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම…