Tag: breaking news

සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කිරීමට පියවර

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි. එහිදී…

සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.…

ඉම්රාන් ඛාන් දින දින 14කට සිරගෙදරට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…

ගාස තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…

රුපියලේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයෙන් 10කට තුවාල

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ 04දෙනෙක් අත්අඩංගුවට…

සරම්ප එන්නත්කරණය දීර්ඝ කරයි

සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 02කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය මාසයේ 09 වනදා සිට පුද්ගලයින් 25,000කට පමණ සරම්ප එන්නත ලබාදී ඇති බවයි. එන්නත් ලබාදෙන…

චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (30) රාත්‍රී 7.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්. මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 90ක පමණ වේගයකින් අද…

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ

ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (30) පස්වරුවේ ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු වුණේ පසුගිය ඔක්තෝබර්…

සපත්තු පාලමක් කැඩී යාමෙන් 6000ක් කොටුවෙයි

වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩී යාම හේතුවෙන් බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී තිබෙනවා. එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු නාවික…