Tag: breaking news

ගොඩකවෙල බිහිසුණු අනතුරක්

ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ…

නීති විරෝධී ධීවරයන් 76ක් නාවික හමුදා භාරයට

නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ මැයි 26වනදා සිට ජුනි 07වනදා දක්වා වූ කාලය තුළ දේශීය…

ජනපති ජර්මානු විදේශ ඇමති හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා. ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. රජයේ ප්‍රමුඛතා මත…

මී උණ රෝගීන් ඉහළට

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ…

සිරියාවෙන් එරට කාන්තාවන්ට නියෝගයක්

පොදු වෙරළ තීරයන්වලදී සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මඟින් මෙම නියෝගය නිකුත්…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

බන්ධනාගාරගත කළ ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් අධිකරණයට

වැඩතහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නීතිවිරෝධී ලෙස…

මහනුවර – පේරාදෙණිය දුම්රිය ධාවනය තාවකාලිකව නවතියි

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.

රනිල් අද CIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම…

කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.