ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.…
දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්. පසුගියදා ඔහුට…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කරන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු…
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක තුළ ඊශ්‍රායල් රැකියා සඳහා 1,802ක පමණ පිරිසක් විදේශ ගත වීමට නියමිත බව විදේශ සේවා කාර්යාංශය පවසනවා. ඊශ්‍රායලය සහ ලංකාව අතර වූ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ නම් රට මේ වන විට කඩාවැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…
ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලුවද මේ අවස්ථාවේදී එවැනි ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ…
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරන බවයි වර්තා…