Tag: breaking news

අයහපත් කාලගුණයෙන් විනාශ වූ භෝග වගාවලට වන්දි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු කියා සිටියේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු…

කෝටි 06ක් කොල්ලකෑ 09ක් පොලිස් දැලේ

අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නොවැම්බර් 10වනදා…

කඳුකරය මීදුම නොවන මීදුමකින් වැසෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතුවී තිබෙනවා. හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන…

මහ වැස්සෙන් ගොවිබිම් අක්කර 375,000ක් යටවෙයි

අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගොවිබිම් අක්කර 375,000ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ අදාළ ගොවිබිම්වලින් ජලය බැස යාමෙන් පසු ඊට…

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා අද පස්වරු 12.00 සිට හෙට පෙරවරු 6.00දක්වා ජාල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ…

උගන්ඩාවේ නායයෑමක්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ උගන්ඩාවේ බුලම්බුලි දිස්ත්‍රික්කයේ නායයෑමක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 15ක් මියගොස් 100කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බවයි. නායයෑම හේතුවෙන් එහි…

ලොව විශාලතම රන් නිධිය සොයාගනියි

ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වආර්තා කළේ එහි රත්තරං මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අස්තමේන්තු කර ඇති බවයි. එම රත්තරංවල…

උද්ධමන අඩුවෙයි

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා…

ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා 2කින් මත්ද්‍රව්‍ය හමුවෙයි

ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරාබි මුහුදේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදීයි. එම…

නාවලපිටියේ පස් කන්දක් කඩා වැටෙයි

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. ඒ එම මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටීම හේතුවෙන්. පොලීසිය සඳහන් කළේ පස් කන්ද සමඟ…