Tag: breaking news

ජනපති අනුරට චීනයෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබෙනවා. ඒ ඔහු විසින් 2021 වසරේ මාර්තු 22 වනදා මෝටර් රථයක්…

මැතිවරණ කොමිසම අනිද්දා රැස් වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (28) උදෑසන 10.00ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන්…

එජාපයට සජබයෙන් ආරාධනයක්

රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා. ඒ ඊයේ (25) බොරැල්ල සමගි ජන…

විපක්ෂ නායක අසුනේ වාඩි වූ පාර්ලිමේන්තුවරයා සමාව ඉල්ලයි

10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැති…

අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් කරයි

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එම ගැසට් නිවේදනය පහතින්, http://www.documents.gov.lk/files/egz/2024/11/2412-08_E.pdf

2025 අයවැය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරයි

2025 අයවැය යෝජනා ලබන ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී ඔහු…

කාලගුණය දරුණු වෙයි

හෙට (23) දිනයේදී උතුරු මැද, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්තානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඈති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ…

රුසියාව ඉදිරියේදී යුක්රේනයට කරන්න යන දේ

රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේදී යුක්රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මිසයිල තොග මේ වන විටත් සූදානම්…

රුපියල් මිලියන 125,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

එළඹෙන 27වනදා රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ…