සහල් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඒ අද (22) පැවති…
සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඒ අද (22) පැවති…
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් ගත් සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද එක් වී තිබෙනවා. ඒ සඳහා ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරග කළ ශ්‍රී ලංකාව ඡන්ද…
ෆ්ලෑෂ් පෑක් සමීක්ෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේ ලොව ජනප්‍රියම ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා. එහි දෙවන ස්ථානය ජපානය සහ තුන්වන ස්ථානය ෆින්ලන්තයට හිමිවී…
අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් නිවාස 1,888ක් සහ ප්‍රවීන කලාකරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අද (22) අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිවු සෙන්හොන් සහ නාගරික සංවර්ධන…
කෙටිකාලීන පලදාව ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා තිබෙනවා. ඒ මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙසයි. මෙම නව ව්‍යාපෘතිය හරහා වසර 3ක් පමණ කෙටි කලකදී වැඩි පලදාවක් ලබා ගත හැකි…
Fitch ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා බැංකු පද්ධතිය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් වන බවයි එම නිවේදනයේ…
හෙට (23) ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් අනතුරුව එය ඉදිරි දින…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.44ක් ලෙස සටහන්…
නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 26වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඔහු පසුගිය නවසීලන්ත තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්. මීට පෙර කුසල් මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීම්වල 35වන…
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.