ඔක්තෝබර් මාසයේ උද්ධමනයට සිදු වූ දේ
ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ථ උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේදී -0.7% දක්වා අඩු තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සඳහන් කළේ 2024 සැප්තැම්බර් මාසයේදී සමස්ථ උද්ධමන අනුපාතය -0.2%ක්…
ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ථ උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේදී -0.7% දක්වා අඩු තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සඳහන් කළේ 2024 සැප්තැම්බර් මාසයේදී සමස්ථ උද්ධමන අනුපාතය -0.2%ක්…
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගෙන් අය කරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩු කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ එම ටිකට්පත් ගාස්තුව රුපියල් 100,000ත් 75,000ත් දක්වා…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
කෙටි කාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ සතොස සහ රාජ්‍ය…
ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවාස කිහිපයකට ඊශ්‍රායලයප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 10 දෙනෙක් පමණ අතුරුදහන් වී…
ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා…
ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…
ලොව ධනවත්ම පුද්ගලයෙක් වන එලොන් මසක්ගේ space X අභ්‍යාවකාශ යානයේ 06වන පියාසැරි පරීක්ෂණය සාර්ථකව නිම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාර්ය මණ්ඩල රහිත මෙම යානය ඇමරිකාවේ ටෙක්සාස්හි පිහිටි space…
තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළද…
රට තුළ මේ වන විට වී හිඟයක් මතුව තිබෙන බව සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ ඒ හේතුවෙන් සිය කර්මාන්ත කඩා…