ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිටියි
කොළඹ, කළුතර මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (06) උදෑසන විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. ඒ බියගම සහ පන්නිපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන්. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මේ වන…
කොළඹ, කළුතර මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (06) උදෑසන විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. ඒ බියගම සහ පන්නිපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන්. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මේ වන…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට…
ලබන මාසයේදී තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම…
වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදීයි. කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට…
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05)…
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේදී නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාවක් මඟින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින්…
10වන පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…
සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන බවයි වාර්තා…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. ඒ අනුව ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ කිරීමට සැලසුම් කර…