රුපියලේ දැනෙන වෙනසක්
රුපියලේ දැනෙන වෙනසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…
රුපියලේ දැනෙන වෙනසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…
මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරක උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් සෙබළුන් 500කට ආසන්න සංඛ්‍යාවක් එම කඳවුර තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ…
රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යන සහ අනධ්‍යන සංගම් අද (19) සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය…
2023 වසරේ අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය අවසන් අදියරයේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) පැවති මාධ්‍ය…
වතු සේවකයන් හට රුපියල් 1700ක දෛනික වැටුපක් ගෙවීමට වතු සමාගම් 07ක් එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු…
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් සාඕ පවුලෝ ආණ්ඩුකාරවරයා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා…
මැතිවරණ නීතිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව…
එළඹෙන ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15 සිට 19 දක්වා එම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.