දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ…