Tag: breaking news

අද ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව…

කෙහෙළිය සහ රමිත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධූරයේ කටයුතු…

මාලිමාව සභා 151ක බලය පිහිටුවයි

පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක…

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් අරඹයි

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) ක්‍රියාත්මක කර තිබෙනවා. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාව බවයි වාර්තා වන්නේ. කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි…

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් රැගෙන යාම සඳහා ප්‍රධාන මාර්ගය අබියස ගාල්කර තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. නෝර්වුඩ් පොලීසිය…

ට්‍රම්ප්ගෙන් තවත් නියෝගයක්

ඇමරිකාවට ආනයනය කරන ඇලුමිනියම් හා වානේ සඳහා පනවා ඇති තීරු බදු 50%ක් දක්වා වැඩි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පෙර පැවති තීරුබදු…

තැපැල් වර්ජනය අවසන්

වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදා හැරීම ආරම්භ කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ…

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 15දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවත් හලාවත සිට…

විශේෂ පනත් කෙටුම්පතක් ගැසට් කරයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදියි. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය…

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ගැන විශේෂ නිවේදනයක්

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කරන පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලංකා…