කාලගුණය කැළඹෙයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තු ව නිවේදනයක් නිකුත්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තු ව නිවේදනයක් නිකුත්…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරු බදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (28) ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බවයි.…
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28)…
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු 2.00 සිට ලබන 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට…
පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ්…
2025 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මැයි මාසයේ 25වනදා…
ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා. ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය…
නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද…