Tag: breking news

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.

වාහන ආනයන ප්‍රතිපත්තිය පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (07) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්. මෙහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකා…

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වරදකරු වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේදී ඔහුව වරදකරු කර තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේ අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර එමඟින්…

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල දුම්රිය ස්ථානය අසළදී අද (18) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීමෙන්…

ධීවර ප්‍රජාවට රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවරයින් සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා…

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ ඔස්සේ ඔබට ප්‍රතිඵල ලබාගත හැකියි. ඒ අනුව ප්‍රතිඵල…

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර්…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) මිලිමීටර් 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින්…

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…