අදත් තද වැසි
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ලැබෙන වැසි ජලාශ පිරීමට ප්‍රමාණවත් නොවන බව එම ජලාශ භාර ඉන්ජිනේරුවන් පවසනවා. ඔවුන් සඳහන් කළේ අද…
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇප මත මුදාහැරීමට අද (19) නියෝග කර තිබෙනවා. ඒ බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින්. ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වසරේදී පෙර පාසල්…
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් 2ක් ඊයේ (18) පවත්වා තිබෙනවා. එහිදී එක් වැඩටහනක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අනෙක් වැඩටහන වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෝ බයිඩන්ට ඇති පිළිකාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කළ ඇති බවයි.…
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආහාර ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට…
දශක 3කට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සමරන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ල, රණවිරු…
දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වන විට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය…
යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයන් සඳහා විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. පරිසර…