විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින…
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ…
රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක් වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. එම සකකරුවෙන් දෙදෙනා ඊයේ (15) උදෑසන…
හිටපු අමාත්‍යවරයෙක් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…
අලිගැටපේර ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා…
ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරය අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර වෙමින්…
පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලොචිස්තාන් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ බලොචිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක් උපුටා දක්වමින්. එම…
මෙම වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනඅමාත්‍යාංශය පවසනවා. ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සදහන් කළේ ධීවර…
මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අදාළ කාලය තුළ බරපතළ අනතුරු 1,842ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 38දෙනෙක් නීතියේ රැහැනට හසුවී තිබෙනවා. ඒ අප්‍රේල් 21වනදා සිට 28වනදා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල…