මෙක්සිකෝවේ අනතුරක් 21දෙනෙක්ට දිවි අහිමි කරයි
මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 21දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ බවයි. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…