යුපුන් අද පිටියට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලිය වෙනුවෙන් අද (09) එක්වීමට නියමිතව තිබෙනවා. ඒ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්ව…
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලිය වෙනුවෙන් අද (09) එක්වීමට නියමිතව තිබෙනවා. ඒ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්ව…
අපනයන සඳහා පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඉදිරි අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…
2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ…
නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි. මේ අතර ඔහු විසින් රචිත…
කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා. ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්. කාන්තාවෝ පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු…
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සැපයීම හෙට සිට අප්‍රේල් 17වනදා දක්වා සීමිත කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දිනවලදී ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න…
ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු…
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති මහජන රැස්වීමකට සහභාගී…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ උදා වූ අලුත් අවුරුද්ද සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිස ඉහළයාම හේතුවෙන්. ගැලණිගම සහ දොඩංගොඩ අතර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර පළාතේ…