එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතල වැඩසහිත සිරදඬුවම්
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන…
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන…
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළා. ඒ ඊයේ (14) පැවති…
දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ ඒ සඳහා වන කටයුතු මේ වන විට…
සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ අද (14) පැවති සාකච්ඡාවට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරින් හානි වූ වගා සඳහා මේ මස අවසානයේ වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ…
මිදීගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින්. විදේශීය කාන්තාවකගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම…
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972දෙනෙක්ගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ…
ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළා ඒ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා…