2024 දී ශ්‍රී ලංකාවට විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 6,575ක්
2024 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 613.8ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ 2024 වසර සඳහා සමස්ත විදෙස් ප්‍රේෂණ අගය ඇමරිකානු ඩොලර්…